යහපත් දේ කරන්න: ආහාර සුරකින්න

dc.creatorFAO
dc.date2023-04-27T13:36:02Z
dc.date2023-04-27T13:36:02Z
dc.date2021
dc.date2021-06-24T17:11:38.0000000Z
dc.date.accessioned2026-06-27T23:36:03Z
dc.descriptionඅදවන විට ඇස්තමේන්තු කර ඇති පරිදි මිනිස් පරිභෝජනය සඳහා නිපදවන සියලුම ආහාර ටොන් බිලියන 1.3ක් වාර්ෂිකව පරිභෝජනයට නොගෙන විනාශ වී හෝ අපතේ යන අතර එය ගෝලීය ආර්ථිකයට ඇමරිකානු ඩොලර් බිලියන 940 කට වඩා වැඩි වියදමකි. යොවුන් ප්‍රජාව ආහාරවල අගය පිළිබදව දැනුවත් කිරීම, ආහාර නාස්තිය අවම කිරීම සඳහා ප්‍රයත්නයක් වන අතරම වර්තමානයේ සහ අනාගතයේදී මෙම ගැටලුව විසඳීම සඳහා අවශ්‍යවන හැසිරීම් වෙනසක් ඇති කිරීම සඳහා ඉතා ප්‍රයෝජනවත් වනු ඇත. "යහපත් දේ කරන්න: ආහාර සුරකින්න" ඒ සඳහා නිර්මාණය කර ඇති අධ්‍යාපන පැකේජයකි. මෙම අධ්‍යාපන පැකේජය රාජ්‍ය හා පෞද්ගලික අංශයේ පාර්ශවකරුවන්ගේ දායකත්වය ලබා ගත් පුළුල්, විද්‍යාත්මක හා සියල්ල ඇතුළත් සංවර්ධන ක්‍රියාවලියක ප්‍රතිඵලයකි. මෙය ආහාර නාස්තිය අවම කිරීමට ඒ හා සම්බන්ධ හේතු සහ විසදුම් පිළිබඳ තොරතුරු සඳහා වන මහජන ඉල්ලුමට ප්‍රතිචාරක් වන අතරම ආහාර නාස්තිය අවම කිරීම සහ ඒ ආශ්‍රිත ආර්ථික, පාරිසරික හා සමාජීය බලපෑම් සමනය කිරීම සඳහා වන ගෝලීය ප්‍රයත්නයට දරුවන් සම්බන්ධ කර ගැනීමට උත්සහා කරයි.
dc.format125 p.
dc.formatapplication/pdf
dc.identifier978-92-5-134482-8
dc.identifierhttps://openknowledge.fao.org/handle/20.500.14283/ca1170si
dc.identifierhttp://www.fao.org/3/ca1170si/ca1170si.pdf
dc.identifier.urihttp://hdl.handle.net/123456789/286088
dc.languageSinhala; Sinhalese
dc.publisherFAO ;
dc.rightsFAO
dc.rightsCC BY NC SA 3.0 IGO
dc.titleයහපත් දේ කරන්න: ආහාර සුරකින්න
dc.titleDO GOOD: SAVE FOOD!
dc.titleප්‍රාථමික හා ද්විතික පාසල්වල ආහාර අපතේයාම අවම කිරීම සඳහාවන අධ්‍යාපනික කරුණු පැකේජය. වයස් කාණ්ඩ 1 (වයස අවුරුදු 5 සිට 7 දක්වා වන දරුවන් සඳහා)
dc.titleEducation material on food waste reduction for primary and secondary schools. For age group 1 (five to seven years old)
dc.typeBook (stand-alone)

Archivos