ආහාර හානිය / නාස්තිය
No hay miniatura disponible
Fecha
Autores
Título de la revista
ISSN de la revista
Título del volumen
Editor
FAO ;
Resumen
Descripción
කුසගින්න තවමත් අත්‍යවශ්‍ය සංවර්ධන අභියෝගයන්ගෙන් එකකි, නමුත් ලෝකය ප්‍රමාණවත් තරම් ආහාර නිෂ්පාදනය කරයි. නැතිවූ හෝ නාස්ති වූ ආහර දේ යථා තත්වයට ගෙන ඒමෙන් ලෝක ජනගහනයෙන් අඩක් පෝෂණය කල හැකිය.
සංවර්ධනය වෙමින් පවතින හා කාර්මික ලෝකයේ ආහාර නාස්තිය හා අපද්‍රව්‍ය අවම කිරීම සඳහා ආහාර පද්ධති ක්‍රියාත්මක කළ යුතුයි . මේ සඳහා FAO විසින් මෙහෙයවනු ලබන Save Food වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තර සංවිධාන, පෞද්ගලික අංශ සහ සිවිල් සමාජය සමඟ එකමුතු වේය් .
