ශ්‍රී ලංකාවේ සේනා දළඹු ඒකාබද්ධ පලිබෝධ කළමනාකරණය සදහා

dc.coverageSri Lanka
dc.creatorFAO
dc.date2023-04-27T13:38:00Z
dc.date2023-04-27T13:38:00Z
dc.date2021
dc.date2021-07-05T21:33:48.0000000Z
dc.date.accessioned2026-06-27T23:44:21Z
dc.descriptionගොවි ක්ෂේත්‍ර පාසල් වල ඒකාබද්ධ පළිබෝධ කළමනාකරණයේ මූලිකාංග අනාගත පරපුර සඳහා නිෂ්පාදන සම්පත් සංරක්ෂණය කරමින් වර්තමාන නිෂ්පාදන අවශ්‍යතා සපුරාගැනීම තිරසාර කෘෂි කර්මාන්තයේ අපේක්ෂාව වේ. තිරසාර කෘෂිකර්මාන්තයේ ප්‍රධානතම අංගයක් ලෙස ඒකාබද්ධ පළිබෝධ කළමනාකරණය (IPM), ස්වභාවික සම්පත් සංරක්ෂණය හා කළමනාකරණය සලකනු ලබයි. ගොවීන්ට ප්‍රශස්ත ආදායමක් ලබා ගැනීම සඳහා උපකාරී වන පිළිවෙත් වැඩි දියුණු කිරීම හා ග්‍රාමීය ප්‍රජාවගේ හා පාරිභෝගිකයන්ගේ සෞඛ්‍යය වැඩිදියුණු කිරීමද මෙමඟින් අපේක්ෂා කෙරේ. ඒකාබද්ධ පළිබෝධ කළමනකරණය යනු, පවතින පලිබෝධ පාලන ක්‍රමවේද සලකා බලා එවායින් වඩාත් - උචිත ක්‍රමවේද ඒකාබද්ධව පළිබෝධ මර්දනය සඳහා යොදා ගැනීම තුළින් මානව සහ සත්ව සෞඛ්‍යයට සහ/හෝ පරිසරයට ඇති කෙරෙන අවදානම අවම කිරීම හා ආර්ථිකව හානිදායී මට්ටම් වලට පලිබෝධ ගහන වර්ධනය අධෛර්යමත් කිරීමයි.
dc.format107 p.
dc.formatapplication/pdf
dc.identifier978-92-5-134647-1
dc.identifierhttps://openknowledge.fao.org/handle/20.500.14283/cb5442si
dc.identifierhttp://www.fao.org/3/cb5442si/cb5442si.pdf
dc.identifier.urihttp://hdl.handle.net/123456789/290017
dc.languageSinhala; Sinhalese
dc.publisherFAO ;
dc.rightsFAO
dc.rightsCC BY NC SA 3.0 IGO
dc.titleශ්‍රී ලංකාවේ සේනා දළඹු ඒකාබද්ධ පලිබෝධ කළමනාකරණය සදහා
dc.titleIntegrated Management of the Fall Armyworm on maize in Sri Lanka
dc.titleගොවි ක්ෂේත්‍ර පාසල් සදහා මගපෙන්වීම
dc.titleA guide for Farmer Field Schools
dc.typeBook (stand-alone)

Archivos