මුහුදේ දී සුළුපන්න ධීවරයන්ගේ ආරක්ෂාව
| dc.creator | FAO | |
| dc.date | 2023-04-27T13:17:38Z | |
| dc.date | 2023-04-27T13:17:38Z | |
| dc.date | 2020 | |
| dc.date | 2020-08-10T10:43:47.0000000Z | |
| dc.date.accessioned | 2026-06-28T01:21:56Z | |
| dc.description | මුහුදේ දී සුළුපන්න ධීවරයන්ගේ ආරක්ෂාව නමැති මෙම අත්පොත මගින් ධීවර ප්‍රජාව අතර ආරක්ෂාව පිළිබඳව දැනුම්වත්භාවය ඇති කිරීම, මුහුදේ දී සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සහ අනතුරක දී ජීවිත බේරා ගැනීමේ හැකියාව වැඩි කිරීම සඳහා අවශ්‍ය දායකත්වය ලබාදීම අරමුණු කරයි. සුළුපන්න ධීවර යාත්‍රාවක වැඩ කටයුතු කිරීමේ දී ආරක්ෂාව (උදා ගින්නෙන් ආරක්ෂාවීම, තට්ටුවේ දී ආරක්ෂාව, ජීවිතාරක්ෂක උපකරණ භාවිතය, ආලෝකකරණය සහ වාතාශ්‍රය පවත්වා ගැනීම) පෞද්ගලික ආරක්ෂාව සහ නාවික ආරක්ෂාව පිළිබඳව මඟපෙන්වීමක් මෙමගින් ලබාදේ. මුහුදු ගමනකට පෙර සිදුකළ යුතු පරීක්ෂා හා පිළිවෙත් මෙන්ම මුහුදේ දී ජීවිතය රැක ගැනීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ ද මෙම අත්පොතට ඇතුළත් කර ඇත. | |
| dc.format | 108 p. | |
| dc.format | application/pdf | |
| dc.identifier | 978-92-5-132137-9 | |
| dc.identifier | https://openknowledge.fao.org/handle/20.500.14283/ca5772si | |
| dc.identifier | http://www.fao.org/3/ca5772si/ca5772si.pdf | |
| dc.identifier.uri | http://hdl.handle.net/123456789/334510 | |
| dc.language | Sinhala; Sinhalese | |
| dc.publisher | FAO ; | |
| dc.rights | FAO | |
| dc.rights | CC BY NC SA 3.0 IGO | |
| dc.title | මුහුදේ දී සුළුපන්න ධීවරයන්ගේ ආරක්ෂාව | |
| dc.title | Safety at sea for small-scale fishers | |
| dc.type | Book (stand-alone) |
