Biosafety newsletter January 2020, Vol 2, Issue #1 – ජෛවසුරක්‍ෂිතතා පුවත් හසුන – உயிரியல்பாதுகாப்பு செய்திமடல்
No hay miniatura disponible
Fecha
Autores
Título de la revista
ISSN de la revista
Título del volumen
Editor
FAO ;
Resumen
Descripción
<p>The Biosafety newsletter January 2020, Vol 2, Issue #1 contains information about key meetings and activities that took place during the middle through latter part of 2019 in the National Biosafety Project (Implementation of the National Biosafety Framework in Accordance with the Cartagena Protocol on Biosafety). The coverage of the 4th issue is dedicated to inform the audience about the progress made in relation to draft guidelines for risk assessment of living modified organisms (LMO) after the inception workshop for the risk assessment guidelines. The newsletter also mentions about the assessment of LMO detection labs, biosafety awareness for undergraduate and school children, development of the biosafety clearing house website, integrating biosafety into the education system, training of the trainers of biosafety resource persons, developing a suitable communication strategy with effective awareness material and awareness of biosafety to the health sector. The newsletter also includes synopses about biosafety in relation to improved food production, insect pest control, artificial intelligence in biosafety and a cartoon depicting the information related to modern biotechnology, LMOs and biosafety.</p>
<p>
2019 වසරේ මැදභාගයේ සිට අවසන් කාල සීමාව තෙක් ජාතික ජෛවසුරක්‍ෂිතතා වැඩ සටහන මගින් පවත්වන ලද වැදගත් රැස්වීම් සහ අනෙකුත් ක්‍රියාකාරකම් ජෛවසුරක්‍ෂිතතා පුවත් හසුනේ සිව්වන වෙළුම මගින් ඉදිරිපත් කරණු ලබයි. මෙම වෙළුමේ ප්‍රධාන අවධානය ජාන විකරණිත ජීවීන්ගේ අවදානම් තක්සේරුව සඳහා මූලික නිර්ණායකයන් සැකසීම සඳහාවූ ආරම්භක වැඩමුළුව හා අදාල තොරතුරු පාඨකයා වෙත ඉදිරිපත් කිරීමය. මෙම වෙළුම ජාන විකරණිත ජීවීන් පරීක්ෂා කිරීම සඳහා පර්යේෂණාගාර ඇගයීමට ලක් කිරීම, ජෛවසුරක්‍ෂිතතාවය පිළිබඳ විශ්ව විද්‍යාල සිසුන් හා පාසැල් දරුදැරියන් දැනුවත් කිරීම, ජෛවසුරක්‍ෂිතතාව සඳහා
